"අක්තපත්‍ර කළමනාකරු" "අවලංගු කරන්න" "ඉදිරියට යන්න" "වෙන මාර්ගයක සුරකින්න" "තව දැන ගන්න" "මුරපදය පෙන්වන්න" "මුරපදය සඟවන්න" "මුරයතුරු සමග සුරක්ෂිතයි" "මුරයතුරු සමග, ඔබට සංකීර්ණ මුරපද තැනීමට හෝ මතක තබා ගැනීමට අවශ්‍ය නොවේ" "මුරයතුරු යනු ඔබේ ඇඟිලි සලකුණ, මුහුණ, හෝ තිර අගුල භාවිතයෙන් ඔබ තනන සංකේතාත්මක ඩිජිටල් යතුරු වේ" "ඒවා මුරපද කළමනාකරුවෙකු වෙත සුරකින බැවින්, ඔබට වෙනත් උපාංග මත පුරනය විය හැක" "මුරයතුරු ගැන වැඩි විස්තර" "මුරපද රහිත තාක්ෂණය" "මුරයතුරු මත විශ්වාසය නොතබා පුරනය වීමට මුරපද ඔබට ඉඩ සලසයි. ඔබට ඔබේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ මුරයතුරක් සෑදීමට ඔබේ ඇඟිලි සලකුණ, මුහුණු හඳුනාගැනීම, රහස් අංකය, හෝ ස්වයිප් රටාව භාවිත කිරීමට අවශ්‍ය වේ." "පොදු යතුරු ගුප්ත කේතනය" "FIDO සන්ධාන (Google, Apple, Microsoft, සහ තවත් ඒවා ඇතුළත්) සහ W3C සම්මත මත පදනම්ව, මුරයතුරු ගුප්ත කේතන යතුරු යුගල භාවිත කරයි. අපි මුරපද සඳහා භාවිත කරන පරිශීලක නාමය සහ අනුලකුණු මෙන් නොව, යෙදුමක් හෝ වෙබ් අඩවියක් සඳහා පෞද්ගලික පොදු යතුරු යුගලයක් සාදනු ලැබේ. පෞද්ගලික යතුර ආරක්ෂිතව ඔබේ උපාංගයේ හෝ මුරපද කළමනාකරු මත ගබඩා කර ඇති අතර එය ඔබේ අනන්‍යතාව තහවුරු කරයි. යෙදුම හෝ වෙබ් අඩවි සේවාදායකය සමග පොදු යතුර බෙදාගෙන ඇත. අනුරූප යතුරු සමග, ඔබට ක්ෂණිකව ලියාපදිංචි වී පුරනය විය හැක." "වැඩිදියුණු කළ ගිණුම් ආරක්ෂාව" "සෑම යතුරක්ම ඒවා නිර්මාණය කරන ලද යෙදුම හෝ වෙබ් අඩවිය සමග අනන්‍ය වශයෙන්ම සම්බන්ධ කර ඇත, එබැවින් ඔබට කිසි විටෙක වැරදීමකින් වංචනික යෙදුමකට හෝ වෙබ් අඩවියකට පුරනය විය නොහැක. ඊට අමතරව, සේවාදායකයින් පොදු යතුරු තබා ගැනීමත් සමග, අනවසරයෙන් ඇතුළුවීම වඩා දුෂ්කරය." "බාධාවකින් තොර සංක්‍රමණය" "අපි මුරපද රහිත අනාගතයක් කරා ගමන් කරන විට, මුරයතුරු සමග මුරපද තවමත් පවතී." "ඔබේ %1$s සුරැකිය යුතු ස්ථානය තෝරා ගන්න" "ඔබේ තතු සුරැකීමට සහ මීළඟ වතාවේ වේගයෙන් පුරනය වීමට මුරපද කළමනාකරුවෙකු තෝරන්න" "%1$s වෙත පුරනය වීමට මුරයතුරක් තනන්න ද?" "%1$s වෙත පුරනය වීමට මුරපදය සුරකින්න ද?" "%1$s සඳහා පුරනය වීමේ තතු සුරකින්න ද?" "මුරයතුර" "මුරපදය" "මුරයතුරු" "මුරපද" "පුරනය වීම්" "පුරනය වීමේ තතු" "වෙත %1$s සුරකින්න" "වෙනත් උපාංගයක මුරයතුර තනන්න ද?" "වෙනත් උපාංගයක මුරපදය සුරකින්න ද?" "වෙනත් උපාංගයක පුරනය වීම සුරකින්න ද?" "ඔබේ සියලු පුරනය වීම් සඳහා %1$s භාවිතා කරන්න ද?" "%1$s සඳහා මෙම මුරපද කළමනාකරු ඔබට පහසුවෙන් පුරනය වීමට උදවු කිරීම සඳහා ඔබේ මුරපද සහ මුරයතුරු ගබඩා කරනු ඇත" "පෙරනිමි ලෙස සකසන්න" "සැකසීම්" "වරක් භාවිතා කරන්න" "මුරපද %1$sක් • මුරයතුරු %2$sක්" "මුරපද %1$sක්" "මුරයතුරු %1$sක්" "අක්තපත්‍ර %1$s" "මුරයතුර" "වෙනත් උපාංගයක්" "වෙනත් මුරපද කළමනාකරුවන්" "පත්‍රය වසන්න" "පෙර පිටුවට ආපසු යන්න" "වසන්න" "අස් කරන්න" "%1$s සඳහා ඔබේ සුරැකි මුරයතුර භාවිතා කරන්න" "%1$s සඳහා ඔබේ සුරැකි මුරපදය භාවිතා කරන්න" "%1$s සඳහා ඔබේ ගිණුම භාවිතා කරන්න" "%2$s සමඟින් %1$s වෙත පුරනය වීමට ඔබේ තිර අගුල භාවිත කරන්න" "%1$s සඳහා පුරනය වීමේ විකල්ප අගුළු හරින්න" "%1$s සඳහා සුරකින ලද මුරයතුරක් තෝරන්න" "%1$s සඳහා සුරකින ලද මුරපදයක් තෝරන්න" "%1$s සඳහා සුරැකි පුරනයක් තෝරා ගන්න" "%1$s සඳහා ගිණුමක් තෝරා ගන්න" "%1$s සඳහා විකල්පයක් තෝරන්නද?" "%1$s මත මෙම තතු භාවිතා කරන්න ද?" "වෙනත් ආකාරයකින් පුරන්න" "විකල්ප බලන්න" "ඉදිරියට යන්න" "පුරනය වීමේ විකල්ප" "වැඩියෙන් දකින්න" "%1$s සඳහා" "අගුළු දැමූ මුරපද කළමනාකරුවන්" "අගුළු හැරීමට තට්ටු කරන්න" "පුරනය වීමේ තතු නැත" "%1$s තුළ පුරනය වීමේ තතු නැත" "පුරනය වීම් කළමනාකරණය කරන්න" "වෙනත් උපාංගයකින්" "වෙනස් උපාංගයක් භාවිතා කරන්න" "%1$s විසින් ඉල්ලීම අවලංගු කරන ලදී" "පුරනය වීමේ විකල්ප" "තව"