"කාර්යාල සැකසීම"
"අපොයි!"
"කාර්යාල පැතිකඩ පිහිටුවන්න"
"ඔබගේ සංවිධානය මෙම පැතිකඩ පාලනය කරයි සහ එය ආරක්ෂිතව තබයි. ඔබගේ උපාංගයේ අනෙක් සියලු ඔබ පාලනය කරයි."
"ඔබගේ සංවිධානය මෙම උපාංගය පාලනය කිරීම සහ එය ආරක්ෂිතව තැබීම කරනු ඇත."
"මෙම පැතිකඩ ප්‍රවේශ වීමට ඊළගට එන යෙදුම් වලට අවශ්‍යය:"
"පහත යෙදුම් ඔබේ උපාංගය කළමනාකරණය කරනු ඇත:"
"ඊළඟ"
"කාර්යාල පැතිකඩ පිහිටුවමින්..."
"ඔබගේ IT පරිපාලකට මෙම පැතිකඩ හා සම්බන්ධ සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, අවසර, දත්ත සහ ජාල ක්‍රියාකාරකම්, මෙන්ම ඔබගේ ඇමතුම් ඉතිහාසය සහ සම්බන්ධතා සෙවීම් ඉතිහාසය නිරීක්ෂණය කිරීමට සහ කළමනාකරණය කිරීමට හැකිය. වැඩි විස්තර සඳහා සහ ඔබගේ සංවිධානයේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති ගැන තව දැන ගැනීමට ඔබගේ IT පරිපාලක අමතන්න."
"ඔබේ ජාල ක්‍රියාකාරකම් මෙන්ම ඔබේ උපාංගයේ ස්ථානය, ඇමතුම් ඉතිහාසය සහ සම්බන්ධතා සෙවීම් ඉතිහාසය ඇතුළුව, සැකසීම්, සංස්ථාපිත ප්‍රවේශය, යෙදුම්, අවසර සහ මෙම %1$s සමග සම්බන්ධිත දත්ත නිරීක්ෂණය කිරීමේ සහ කළමනාකරණය කිරීමේ හැකියාව ඔබේ IT පරිපාලකට තිබේ.
ඔබේ සංවිධානයේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති ඇතුළුව තවත් තොරතුරු සඳහා ඔබේ IT පරිපාලක අමතන්න."
"සොරකම්වලින්-ආරක්ෂා වීමේ විශේෂාංග භාවිත කිරීම සඳහා, ඔබට ඔබේ උපාංගය සඳහා මුරපදයකින් ආරක්ෂිත තිර අගුලක් තිබිය යුතුය."
"ඔබේ සංවිධානයේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති ඇතුළුව, තව තොරතුරු සඳහා ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කර ගන්න."
"තව දැනගන්න"
"අවලංගු කරන්න"
"හරි"
"මම කැමැත්ත දෙමි"
"මේ සබැඳිය සංදර්ශනය කළ නොහැකිය."
"ඉහළට සංචාලනය කරන්න"
"නියම"
"කාර්යාල පැතිකඩ තොරතුරු"
"කළමනාකරණය කළ උපාංග තොරතුරු"
"කාර්යාල පැතිකඩ"
"තිබන පැතිකඩ මකන්නද?"
"ඔබට දැනටමත් කාර්යාල පැතිකඩක් තිබේ. එය පහත යෙදුම මඟින් කළමනාකරණය කෙරේ:"
"ඉදිරියට යාමට පෙර, ""මෙය කියවන්න""."
"ඔබ දිගටම කරගෙන ගියහොත්, මෙම පැතිකඩේ සියලු යෙදුම් සහ දත්ත මැකෙනු ඇත."
"මකන්න"
"අවලංගු කරන්න"
"ඔබේ කාර්යාල පැතිකඩ පිහිටුවීම සඳහා, ඔබේ %1$s සංකේතනය කිරීමට අවශ්‍ය වේ. මෙයට ටික වෙලාවක් ගත වීමට ඉඩ ඇත."
"මෙම %1$s පිහිටුවීම සඳහා, එය පළමුව සංකේතනය කිරීමට අවශ්‍ය වේ. මෙයට ටික වෙලාවක් ගත වීමට ඉඩ ඇත."
"මෙම උපාංගය සංකේතනය කරන්නද?"
"සංකේතනය"
"සංකේතනය සම්පූර්ණයි"
"ඔබගේ කාර්යාල පැතිකඩ පිහිටුවීම දිගටම කරගෙන යාමට තට්ටු කරන්න"
"ඔබගේ කාර්යාල පැතිකඩ සැකසීමට නොහැකි විය. ඔබගේ IT අංශය සම්බන්ධ කර ගන්න හෝ පසුව නැවත උත්සාහ කරන්න."
"කාර්යාල පැතිකඩ එකතු කිරීමට නොහැක"
"කාර්ය පැතිකඩ ප්‍රතිස්ථාපනය කිරීමට හෝ ඉවත් කිරීමට නොහැකිය"
"මෙම %1$s වෙත කාර්ය පැතිකඩක් එක් කළ නොහැක. ඔබට ප්‍රශ්න තිබේ නම්, ඔබේ IT පරිපාලක අමතන්න."
"උපාංග දියත්කරණය වෙනස් කරන්න"
"මෙම දියත්කරණය යෙදුම ඔබගේ කාර්යාල පැතිකඩ මඟින් භාවිතා කිරීමට නොහැක"
"අවලංගු කරන්න"
"හරි"
"පරිශීලක පිහිටුවීම අසම්පූර්ණයි"
"කාර්යාල උපාංගයේ පරිශීලකයා"
"වැඩ උපාංගය පිහිටුවමින්..."
"පිහිටුවීමට අවශ්‍ය සංකේතනය සඳහා මෙම %1$s ඉඩ නොදෙයි. උදවු සඳහා, ඔබේ IT පරිපාලක සම්බන්ධ කර ගන්න."
"පිහිටුවීම නවතා %1$s යළි සකසන්න ද?"
"මෙය ඔබේ %1$s යළි සකසා ඔබව ආපසු මුල් තිරයට ගෙන යනු ඇත"
"පිහිටුවීම නවත්වා ඔබේ උපාංගයේ දත්ත මකන්නද?"
"අවලංගු කරන්න"
"හරි"
"යළි පිහිටුවන්න"
"පැතිකඩ පිහිටුවිය නොහැකිය"
"උපාංගය පිහිටුවිය නොහැකිය"
"යමක් වැරදී ගියේය"
"උපාංගය සැකසීමට නොහැකි විය. උදවු සඳහා, ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කර ගන්න."
"උදවු සඳහා ඔබේ තොරතුරු තාක්ෂණ පරිපාලක අමතන්න"
"මෙම %1$s යළි සකසා එය නැවත සැකසීමට උත්සාහ කරන්න"
"%1$s දැනටමත් පිහිටුවා ඇත"
"Wi-Fi වෙත සම්බන්ධ වීමට නොහැකි විය"
"ඔබේ %1$s හි යළි සැකසීමේ ආරක්ෂාව ක්‍රියාත්මකයි. උදවු සඳහා, ඔබේ IT පරිපාලක සම්බන්ධ කර ගන්න."
"මකමින්"
"කරුණාකර රැඳී සිටින්න..."
"චෙක්සම් දෝෂය හේතුවෙන් පරිපාලක යෙදුම භාවිත කළ නොහැක. උදවු සඳහා ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කරගන්න."
"පරිපාලක යෙදුම බාගැනීම කළ නොහැක."
"පරිපාලක යෙදුම භාවිත කළ නොහැක. කොටස් මඟ හැරී හෝ විකෘති වී ඇත. උදවු සඳහා, ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කර ගන්න."
"පරිපාලක යෙදුම ස්ථාපනය කළ නොහැක."
"පිහිටුවීම නවත්වන්නද?"
"නැත"
"ඔව්"
"අවලංගු කරමින්..."
"පැතිකඩ පිහිටුවීම් නවත්වන්නද?"
"ඔබගේ සංවිධානයේ උපාංග කළමනාකරණ යෙදුම මඟින් පසුව ඔබට කාර්යාල පැතිකඩක් සැකසිය හැක"
"දිගටම කරගෙන යන්න"
"නතර කරන්න"
"අස් කරන්න"
"ඔබ ඔබේ සංවිධානය මගින් කළමනාකරණය සහ නිරීක්ෂණය කරන කාර්යාල පැතිකඩක් සෑදීමට සූදානම්ය. කොන්දේසි වලට යටත් වේ."
"ඔබ ඔබේ සංවිධානය මගින් කළමනාකරණය සහ නිරීක්ෂණය කරන කාර්යාල පැතිකඩක් සෑදීමට සූදානම්ය. වෙතින් වන කොන්දේසි අදාළ වේ."
"ඔබේ කාර්යාල යෙදුම් සඳහා පැතිකඩක් සාදනු ඇත. මෙම පැතිකඩ සහ ඔබේ උපාංගයෙහි ඉතිරි දේවල් ඔබේ සංවිධානය මගින් කළමනාකරණය සහ නිරීක්ෂණය කරනු ඇත. කොන්දේසි වලට යටත් වේ."
"ඔබේ කාර්යාල යෙදුම් සඳහා පැතිකඩක් සාදනු ඇත. මෙම පැතිකඩ සහ ඔබේ උපාංගයෙහි ඉතිරි දේවල් ඔබේ සංවිධානය මගින් කළමනාකරණය සහ නිරීක්ෂණය කරනු ඇත. වෙතින් වන කොන්දේසි අදාළ වේ."
"මෙම උපාංගය පාලනය, නිරික්ෂණය සහ ආරක්ෂිතව තබා ගැනීම %1$s මගින් කරනු ලැබේ. නියම අදාළ වේ. %2$s"
"මෙම උපාංගය පාලනය, නිරික්ෂණය සහ ආරක්ෂිතව තබා ගැනීම %1$s මගින් කරනු ලැබේ. වෙතින් වන නියම අදාළ වේ. %3$s"
"මෙම සබැඳිය ආරක්‍ෂිත නැති අතර උපාංග ස්ථාපනය අවසන් වන තෙක් එය විවෘත කිරීමට නොහැක: %1$s"
"තවත් දැන ගැනීමට, ඔබේ %1$s සම්බන්ධ කරන්න."
"ඔබට ප්‍රශ්න තිබේ නම්, ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කර ගන්න."
"සැකසීම අවසන් වූයේ නැත. උදවු සඳහා, ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කර ගන්න."
"උදවු සඳහා, ඔබේ තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා සම්බන්ධ කර ගන්න"
"තොරතුරු තාක්‍ෂණ පරිපාලකයා"
"%1$s පහත සඳහන් යෙදුම භාවිත කරමින් මෙම උපාංගය කළමනාකරණය සහ නිරීක්ෂණය කරනු ඇත:"
"ඔබගේ සංවිධානය"
"ඔබගේ සංවිධානය"
"නියම බලන්න"
"පිළිගෙන ඉදිරියට යන්න"
"ආපසු"
"ඔබගේ උපාංගය පිහිටුවන්න"
"ඔබ වැඩ කරන ආකාරය වෙනස් කරන්න"
"කාර්යාල සහ පුද්ගලික දේවල් වෙන් කරන්න"
"කාර්යාල යෙදුම් සඳහා එක් ස්ථානයක්"
"ඔබ නිම කළ විට ක්‍රියාවිරහිත කරන්න"
"ප්‍රතිපාදනය කරමින්"
"CA සහතික සකස් කිරීම"
"ඔබේ පැතිකඩ පිහිටුවන්න"
"කාර්යාල පැතිකඩක් භාවිතා කරමින් ඔබට පුද්ගලික දත්ත වලින් වැඩ දත්ත වෙන් කළ හැක"
"කාර්යාල පැතිකඩක් භාවිතා කිරීම මඟින් ඔබගේ කාර්යාල යෙදුම් එක තැනක තබා ගත හැක"
"ඔබගේ පැතිකඩ සංකේතනය පිහිටුවන්න"
"ඔබගේ පැතිකඩ පිහිටුවීම. ප්‍රගතිය පෙන්වමින්"
"ඔබේ %1$s පිහිටුවන්න"
"ඔබේ %1$s පිහිටුවන්න. සංකේතනය"
"ඔබේ %1$s පිහිටුවන්න. ප්‍රගතිය පෙන්වයි"
"තව දැන ගැනීමේ බොත්තම"
"%1$s නිරූපකය"
"%1$s කොටස් මාතෘකාව."
"%1$s කොටස් අන්තර්ගතය: %2$s"
"දිග හරින්න"
"හකුළන්න"
"සබැඳි ලැයිස්තුවක් ප්‍රවේශ කිරීම"
"සබැඳි ප්‍රවේශ කිරීම"
"කොන්දේසි ප්‍රවේශ කිරීම"
"කොන්දේසි කියවන්න"
"ලැයිස්තුව වසන්න"
"පිහිටුවීම නිම කර කර්මාන්තශාලා යළි සකසන්නද?"
"මෙම පිහිටුවීම අවසන් කිරීම ඔබේ උපාංගය කර්මාන්ත ශාලා යළි සැකසීමට පත් කර ඔබව ආපසු මුල් තිරයට ගෙන යනු ඇත."
"අවලංගු කරන්න"
"උපාංගය යළි සකසන්න"
"%1$s සහ %2$s"
"%1$s සහ %2$s"
"%1$s, %2$s"
"%1$s, %2$s"
"මේ සඳහා මිනිත්තු කිහිපයක් ගත විය හැකිය"
"ඔබගේ කාර්ය යෙදුම් මෙම පැතිකඩෙහි තබනු ඇති අතර ඔබේ සංවිධානය විසින් කළමනාකරණය කරනු ඇත"
"මෙම උපාංගය ඔබේ සංවිධානය විසින් සුරක්ෂිතව තබා ගැනීම සහ කළමනාකරණය කිරිම කරනු ලැබේ"
"වැඩ උපාංගය සැකසීමට සූදානම් වෙමින්…"
"පරිපාලක යෙදුම සැකසීම"
"මෙම උපාංගය ඔබේ සංවිධානයට අයත් වේ"
"මෙම දුරකථනය කළමනා කිරීමටත් නිරීක්‍ෂණ කිරීමටත් පහත සඳහන් යෙදුම භාවිත කෙරේ"
"ඔබගේ ගිණුම කළමනාකරණය කෙරේ"
"ආරක්ෂක ප්‍රතිපත්ති බලාත්මක කිරීම සඳහා ඔබේ IT පරිපාලක ජංගම කළමනාකරණය භාවිතා කරයි"
"කාර්යාල සැකසීම සඳහා සූදානම් වේ…"
"අපි ඔබේ වැඩ පැතිකඩ පිහිටුවමු"
"කාර්යාල යෙදුම් ඔබේ කාර්යාල පැතිකඩේ තබනු ලැබේ"
"ඔබ දවසේ වැඩ අවසන් කළ විට කාර්යාල යෙදුම් විරාම ගන්වන්න"
"ඔබේ කාර්යාල පැතිකඩේ ඇති දත්ත ඔබේ IT පරිපාලකට දෘශ්‍යමාන වේ"
"ඔබගේ කාර්යාල පැතිකඩ සැකසේ…"
"කාර්යාල යෙදුම් ඔබේ කාර්යාල පැතිකඩේ තබා ඇත. ඔබ දවසේ වැඩ අවසන් කළ විට ඔබට ඔබේ කාර්යාල යෙදුම් විරාම ගැන්විය හැකිය. ඔබේ කාර්යාල පැතිකඩේ ඇති දත්ත ඔබේ IT පරිපාලකට දෘශ්‍යමාන වේ."
"ඔබේ කාර්යාල උපාංගය සකසමු"
"ඔබේ කාර්යා යෙදුම් ඔබේ ඇඟිලි තුඩුවල තබා ගන්න"
"මෙම %1$s පෞද්ගලික නොවේ"
"ඔබේ IT පරිපාලකට මෙම %1$s හි ඔබේ දත්ත සහ ක්‍රියාකාරකම් බැලීමට හැකි විය හැක"
"ඔබගේ ක්‍රියාකාරකම් සහ දත්ත"
"යෙදුම් අවසර"
"ඔබේ IT පරිපාලකට මයික්‍රෆෝනය, කැමරාව සහ ස්ථාන අවසර වැනි මෙම %1$s හි යෙදුම් සඳහා අවසර සැකසිය හැක."
"ඔබේ උපාංගය සැකසීම…"
"පහසුවෙන් ඔබේ කාර්යාල යෙදුම් වෙත ප්‍රවේශ වීමට මෙම %1$s භාවිත කරන්න. මෙම %1$s පෞද්ගලික නොවේ, එබැවින් ඔබේ IT පරිපාලකට ඔබේ දත්ත සහ ක්‍රියාකාරකම් බැලීමට හැකි විය හැක."
"පහසුවෙන් ඔබේ කාර්යාල යෙදුම් වෙත ප්‍රවේශ වීමට මෙම %1$s භාවිත කරන්න. මෙම %1$s පෞද්ගලික නොවේ, එබැවින් ඔබේ IT පරිපාලකට ඔබේ ක්‍රියාකාරකම් සහ දත්ත බැලීමට හැකි විය හැක. ඔබේ IT පරිපාලකට මයික්‍රෆෝනය, කැමරාව සහ ස්ථාන අවසර වැනි මෙම උපාංගයෙහි යෙදුම් සඳහා අවසර සැකසීමට ද හැක."
"මෙම උපාංගය ඔබගේ IT පරිපාලකට ආපසු දෙන්න"
"පෙර තිරයට ආපසු යන්න, නැතහොත් මෙම උපාංගය නැවත සකසා එය IT පරිපාලකට ආපසු දෙන්න."
"පිහිටුවීම අවලංගු කරන්න"
"යළි සකසන්න & උපාංගය ආපසු දෙන්න"
"උපාංගය පිහිටුවිය නොහැක"
"මෙම උපාංගය සම්පූර්ණයෙන් කළමනාකරණය කෙරෙන ප්‍රකාරයට ලියාපදිංචි කළ නොහැක. ඔබේ උපාංගය කර්මාන්තශාලා යළි සකසා ඔබේ IT පරිපාලක සම්බන්ධ කර ගන්න."
"කර්මාන්තශාලා යළි සැකසීම"
"කාර්යාල යෙදුම් කාර්යාල පැතිකඩේ ඇති අතර, IT පාලක කළමනා. කරයි"
"පෞද්ගලික යෙදුම් වෙන් කර කාර්යාල යෙදුම්වලින් සඟවා ඇත"
"ඔබේ IT පරිපාලකට මෙම උපාංගය පාලනය කර යෙදුම් අවහිර කළ හැකිය"
"කාර්යාල යෙදුම් ඔබේ කාර්යාල පැතිකඩෙහි තබා ඇති අතර ඔබේ තොරතුරු තාක්ෂණ පරිපාලක විසින් කළමනාකරණය කරනු ඇත. පුද්ගලික යෙදුම් වෙනම වන අතර කාර්යාල යෙදුම්වලින් සඟවා ඇත. ඔබේ තොරතුරු තාක්ෂණ පරිපාලකට මෙම %1$s පාලනය කර ඇතැම් යෙදුම් අවහිර කිරීමට හැක."
"තත්පරයක් ඉන්න…"
"පෞද්ගලිකත්ව සිහි කැඳවීම"
"ඔබේ IT පරිපාලකට මෙම %1$s හි ඔබේ දත්ත සහ ක්‍රියාකාරකම් බැලීමට හැකි විය හැක"
"මෙම %1$s සපයනු ලබන්නේ %2$s විසිනි"
"මෙම %1$s සඳහා ගෙවීම් කරන්න"
"%1$s හට මෙම %3$s සඳහා ඔබට ගෙවීම් කළ හැකි වන ලෙස %2$s යෙදුම ස්ථාපනය කළ හැක."
"මෙම %1$s සීමා කළ හැක"
"ඔබ ගෙවීම් සිදු නොකරන්නේ නම් %1$s හට මෙම %2$s හට ඔබට ප්‍රවේශය සීමා කළ හැක."
"%1$s පිහිටුවිය නොහැක. ඔබේ IT පරිපාලක අමතන්න සහ \"වලංගු නොවන චෙක්සම්\" වෙත යොමු දක්වන්න."
"පසුව නැවත උත්සාහ කරන්න හෝ උදවු සඳහා ඔබගේ IT පරිපාලකගෙන් විමසන්න"
"%1$s පිහිටුවිය නොහැක. ඔබේ IT පරිපාලක අමතන්න සහ \"අස්ථානගත හෝ සදොස් වූ සංරචක\" වෙත යොමු දක්වන්න."
"පිහිටුවමින්…"